• Home
  • Recipes
  • ස්පැගටි සමඟ ටූනා
0 0
ස්පැගටි සමඟ ටූනා

ස්පැගටි සමඟ ටූනා

රාත්‍රී කෑමවේල ලේසියෙන් පහසුවෙන් හදාගන්න

Directions

Share

අවශ්‍ය වෙන දේවල්

• ස්පැගටි ග්‍රෑම් 200
• ටූනා ග්‍රෑම් 100
• සුදු ළූණු තේ හැඳි 2
• කපාගත්ත ළූණු මේස හැන්දක්
• තක්කාලි ගෙඩි 2ක්
• දෙහි යුෂ තේ හැඳි භාගයක්
• ඔලිව් ඔයිල් මිලිලීටර 50
• ඔරිගානෝ ස්වල්පයක්
• ලුණු ගම්මිරිස් පදමට

 

වැඩේ පටන්ගමු

පියවර 01

• ස්පැගටි ටික හොඳට තම්බාගෙන වතුර පෙරා ගන්න.
• දැන් පෑන් එක රත්කරලා ඔලිව් තෙල්,සුදුලූනු,ළූණු දාගෙන හොඳට තෙම්පරාදු කරගන්න.

පියවර 02

• දැන් තක්කාලි ටික එකතු කරගෙන මිනිත්තු කිහිපයක් උයාගන්න.
• ලුණු,ගම්මිරිස්,ඔරිගානෝ එකතුකරගෙන කලවම් කරලා ටූනා ටිකත් එකතුකරන්න.
• තම්බගත්ත ස්පැගටි ටික කලවම් කරන්නේ දැන්.
• අන්තිමට දෙහි එකතුකරන්න.

පියවර 03

• දැන් හදාගත්ත ස්පැගටි එකට උඩින් පාස්ලි ටිකක් වගේම චීස් ටිකක් දාගෙන රස බලන්න පුළුවන්.

(Visited 1 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
දෙළුම්,දොඩම් ටාට්
next
Linguine with Yellow Chicken Ragu
  • 0 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
දෙළුම්,දොඩම් ටාට්
next
Linguine with Yellow Chicken Ragu

Add Your Comment