• Home
  • Recipes
  • ස්පයිසි චීස් ටෝස්ට්
0 0
ස්පයිසි චීස් ටෝස්ට්

ස්පයිසි චීස් ටෝස්ට්

Directions

Share

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්.

• පාන් පෙති 3
• ගාගත් චෙඩාර් චීස් ග්‍රෑම් 250
• කෑලි මිරිස් ග්‍රෑම් 05
• බිත්තර කහමදයක්
• පදමට ලුණු-ගම්මිරිස්

 

දැන් වැඩේ පටන්ගමු.

 

01.පාන් ඇරෙන්න අනෙක් සියලුම දේවල් බෝල් එකකට දාලා හොඳට මිශ්‍රකරගන්න.

02.දැන් මිශ්‍රණය පාන්පෙති වල හොඳට තවරාගන්න.

03.සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයෙන් පාන්පෙති කිහිපය මිනිත්තු 8ක් පමණ හොඳට බේක් කරගන්න. උණුඋණුවෙන්ම ආහාරයට ගන්න.

(Visited 5,787 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
ග්‍රිල්ඩ් වෙජිටබල් ව්රැප්
next
මිරිස් පිරවුම් කරිය
  • 5,787 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
ග්‍රිල්ඩ් වෙජිටබල් ව්රැප්
next
මිරිස් පිරවුම් කරිය

Add Your Comment