• Home
  • Recipes
  • ලංකාවේ තාලෙට බැදපු බිත්තර
1 0
ලංකාවේ තාලෙට බැදපු බිත්තර

ලංකාවේ තාලෙට බැදපු බිත්තර

Directions

Share

කලබල දවසකට ලේසියෙන්-පහසුවෙන්

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

• බිත්තර 02
• ළූණු ග්‍රෑම් 100
• මාළුමිරිස් කරලක්
• තක්කාලි ගෙඩියක්
• අමු මිරිස් ග්‍රෑම් 10
• සුදුළූණු මිශ්‍රණය ග්‍රෑම් 5
• ඉඟුරු මිශ්‍රණය ග්‍රෑම් 5
• මිරිස් කෑලි මේස හැන්දක්
• මිරිස් කුඩු තේ හැන්දක්
• තක්කාලි සෝස් මිලිලීටර 250
• සෝයි සෝස් මේස හැඳි 3
• වතුර මිලිලීටර 100
• සීනි තේ හැන්දක්
• තෙල්
• කෝන්ෆ්ලාර්

 

වැඩේ පටන්ගමු

01.බිත්තර තම්බාගන්න.කටු ඉවත්කරගෙන රන්වන් පාට වනතෙක් ගැඹුරුතෙලේ බැදගන්න.

02.එළවළු ටික කපාගන්න.


03.පෑන් එක රත්කරලා තෙල් ටිකක් ගෙන සුදුලූනු-ඉඟුරු මිශ්‍රණය දාගන්න.

04.මිරිස් කෑලි,මිරිස් කුඩු,තක්කාලි සෝස්,සෝයි සෝස් සහ වතුර ටික එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න.

05.තක්කාලි ඇරෙන්න කපාගත්ත අනෙක් එළවළු ටික දැන් මේ මිශ්‍රණයට එකතු කරගන්න.

06.මිශ්‍රණය උකුවෙන්න කෝන්ෆ්ලාර් එකතු කරගන්න.

07.අන්තිමට බැදපු බිත්තර,තක්කාලි එකතු කරලා හොඳට උයාගන්න.

08.උණු උණුවෙන්ම රස බලන්න.

(Visited 1 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
මැලේ අච්චාරු
next
දිවුල් කිරි
  • 0 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
මැලේ අච්චාරු
next
දිවුල් කිරි

Add Your Comment