0 0
මැලේ අච්චාරු

මැලේ අච්චාරු

Directions

Share

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

• ලොකු ළූණු ග්‍රෑම් 250
• කැරට් ග්‍රෑම් 250
• මාළු මිරිස් කරල් 2
• අමු මිරිස් කරල් 2
• රට ඉඳි(ඇට ඉවත්කල) ග්‍රෑම් 250
• විනාකිරි ග්‍රෑම් 500
• අබ මේස හැඳි 3
• සීනි මේස හැඳි 4
• මිරිස් කුඩු තේ හැඳි 3
• ලුණු මේස හැඳි 1

 

වැඩේ පටන්ගමු

 

01.කැරට්,මාළු මිරිස් සහ අමුමිරිස් කපාගන්න.

02.රට ඉඳි,මිරිස් කුඩු,විනාකිරි සහ අබ හොඳට මිශ්‍රකරගන්න.


03.දැන් මේ මිශ්‍රණය කපාගත්ත එළවළු වලට මිශ්‍රකරන්න.සීනි සහ ලුණු එකතු කරලා තවත් හොඳට කලවම් කරගන්න.


04.තෙතමනය නැති පිරිසිදු භාජනයක අහුරාගැනීම අත්‍යවශ්‍යයි.

05.එළවළු ටික හොඳට පදම් වෙන්න දවස් තුනක් විතර තියලා රස බලන්න පුළුවන්.

 

(Visited 1 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Sri Lankan style Deviled Eggs
next
ලංකාවේ තාලෙට බැදපු බිත්තර
  • 0 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Sri Lankan style Deviled Eggs
next
ලංකාවේ තාලෙට බැදපු බිත්තර

Add Your Comment