• Home
  • Recipes
  • බාබකිව් චිකන් සැන්විච්
0 0
බාබකිව් චිකන් සැන්විච්

බාබකිව් චිකන් සැන්විච්

Directions

Share

අලුත් රසයකින් රසවත් සැන්විච් එකක්

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

• චිකන් තයි ග්‍රෑම් 400
• ළූණු ග්‍රෑම් 30
• ඉඟුරු ග්‍රෑම් 5
• සුදු ළූණු ග්‍රෑම් 10
• තක්කාලි කෙචප් ග්‍රෑම් 100
• චිකන් ස්ටොක් මිලිලීටර 100
• ලුණු ගම්මිරිස් පදමට
• සීනි ග්‍රෑම් 5
• කෑලි මිරිස් ග්‍රෑම් 5
• බටර් කැටයක්
• සොෆ්ට් රෝල්ස් 10

(Visited 40 times, 1 visits today)
Step 1
Mark as Complete
Step 2
Mark as Complete

01. ලුණු,ගම්මිරිස් දාල චිකන් තයි හොඳට පදම් කරගන්න.

Step 3
Mark as Complete

02.පෑන් එක හොඳට රත්කරලා බටර් ටික දාගෙන චිකන් ටික හොඳට බැදගන්න.

Step 4
Mark as Complete

03.චිකන් ටික වෙනම අරන් තියලා,ඒ පෑන් එකටම කෙචප්,ස්ටොක් දාගෙන ලුණු,සීනි සහ කෑලි මිරිස් එකතුකරගන්න.

Step 5
Mark as Complete

04.දැන් චිකන් ටික මේකටම එකතු කරලා හොඳට උයාගන්න.

Step 6
Mark as Complete

05.චිකන් එක හොඳට කුක් වුණාට පස්සේ ගෑරප්පුවකින් තීරු වෙන්න කපාගන්න.

Step 7
Mark as Complete

06.සොෆ්ට් රෝල්ස් ටික දෙකට කපාගෙන බටර් ටිකක් ගාල දෙපැත්ත පොඩ්ඩක් ටෝස්ට් කරගන්න.

Step 8
Mark as Complete

07.දැන් තීරු කපාගත්ත චිකන් සොෆ්ට් රෝල්ස් මැදට තියන්න

Step 9
Mark as Complete

08.කෑම ලෑස්තියි...

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
ක්‍රීමි මෂ්රූම් සහ ස්පිනච් පැස්ටා
next
Crunchy oats coated chicken sticks
  • 40 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
ක්‍රීමි මෂ්රූම් සහ ස්පිනච් පැස්ටා
next
Crunchy oats coated chicken sticks

Add Your Comment