• Home
  • Recipes
  • නූඩ්ල්ස් සමඟ එළවළු සුප්
0 0
නූඩ්ල්ස් සමඟ එළවළු සුප්

නූඩ්ල්ස් සමඟ එළවළු සුප්

නැවුම් එළවළු රසයෙන් රසවත් සුප් එකක්.

Directions

Share

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්.

• ළූණු ග්‍රෑම් 20
• කැරට් ග්‍රෑම් 30
• බෝංචි ග්‍රෑම් 20
• ගෝවා ග්‍රෑම් 20
• නූඩ්ල්ස් ග්‍රෑම් 80
• එළවළු ස්ටොක්(එළවළු තම්බාගත් වතුර)
• බටර් මේස හැඳි 2ක්
• රස පදමට ලුණු,ගම්මිරිස්

 

සුප් එක හදාගන්නේ මෙහෙමයි.

01. නූඩ්ල්ස් ටික තම්බාගෙන වතුර ටික පෙරාගන්න.

02. දැන් පෑන් එකට බටර් ටික දාගෙන එළවළු ටික තරමක් තෙම්පරාදු කරගන්න.ලුණු,ගම්මිරිස් හා එළවළු ස්ටොක් එක එකතු කරලා හොඳට උතුරනතෙක් උයාගන්න.

03. නූඩ්ල්ස් එකතු කරන්නේ දැන්.උණුවෙන්ම රස බලන්න කිසිම තහනමක් නෑ.

 

(Visited 2,949 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
ගාලික් මයෝනේස් සමඟින් පොටැටෝ වෙජස්
next
තායි ෆිෂ් කේක්
  • 2,949 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
ගාලික් මයෝනේස් සමඟින් පොටැටෝ වෙජස්
next
තායි ෆිෂ් කේක්

Add Your Comment