0 0
දිවුල් කිරි

දිවුල් කිරි

Directions

Share

සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන්න කියාපු පානය.

 

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

• අලුත් හොඳට ඉදුණු දිවුල් ගෙඩියක්
• සීනි තේ හැඳි 3
• අයිස් වතුර මිලිලීටර 350

 

හදන්නේ මෙහෙමයි

01.දිවුල් ටික හොඳට සූරාගන්න.

02.අයිස් වතුර,සීනි එක්ක හොඳට බ්ලෙන්ඩ් කරගන්න.

03.උකුම උකු දිවුල් කිරි දැන් ලෑස්තියි.

(Visited 1 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
ලංකාවේ තාලෙට බැදපු බිත්තර
next
The Baked Stuffed Chicken
  • 0 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
ලංකාවේ තාලෙට බැදපු බිත්තර
next
The Baked Stuffed Chicken

Add Your Comment