0 0
තායි ෆිෂ් කේක්

තායි ෆිෂ් කේක්

Directions

Share

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්.

• කටු රහිත මාළු ග්‍රෑම් 500
• ඉඟුරු ග්‍රෑම් 5
• සුදු ළූණු ග්‍රෑම් 5
• නැවුම් රතු මිරිස් ග්‍රෑම් 3
• කොත්තමල්ලි කොළ ග්‍රෑම් 10
• බිත්තරයක්
• ලෙමන් ගෙඩියක්
• තල තෙල් මේස හැන්දක්
• ෆිෂ් සෝස් තේ හැඳි දෙකක්

 

එහෙනම් වැඩ පටන්ගමු.

01. මාළු ටික හතරැස් කැබලි වලට කපාගන්න.
දැන් ඒ මාළු ටිකයි,බිත්තරයයි හොඳ පේස්ට් එකක් වෙනතෙක් බ්ලෙන්ඩ් කරගන්න.

02. පොඩියට කපාගත්ත ඉතුරු සියලුම අමුද්‍රව්‍ය ටික මාළු පේස්ට් එකට එකතු කරලා හොඳට කලවම් කරගන්න.

03. දැන් තලතෙල්,ලෙමන් සහ සුරාගත්ත ලෙමන් පොතු ටිකත් මේ මිශ්‍රණයටම දාලා මිශ්‍ර කරගන්න.
දැන් පින්තූරයේ ආකාරයට පැතලි කරගත්ත මාළු මිශ්‍රණය නොන්ස්ටික් පෑන් එකකට දාලා දෙපැත්තම මාරු කරමින් හොඳට බැදගන්න.

04. උණුවෙන්ම රස බලමු නේද?

(Visited 4,513 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
නූඩ්ල්ස් සමඟ එළවළු සුප්
next
Manioc Rice
  • 4,513 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
නූඩ්ල්ස් සමඟ එළවළු සුප්
next
Manioc Rice

Add Your Comment