0 0
තක්කාලි සෝස්

තක්කාලි සෝස්

Directions

Share

නැතුවම බැරි තක්කාලි රසය

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

• ඉදුණු තක්කාලි ගෙඩි 5
• කැරට් ග්‍රෑම් 100
• ළූණු ග්‍රෑම් 100
• බටර් ග්‍රෑම් 70
• පිටි ග්‍රෑම් 70
• තක්කාලි පේස්ට් මේස හැඳි 3
• ඩ්‍රයිඩ් හර්බ්ස්
• ලුණු,ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

01.උතුරන වතුර එකකට තක්කාලි ටික දාගෙන ටිකක් තැම්බුනාම පොතු ගලවාගෙන බ්ලෙන්ඩ් කරගන්න.

02.දැන් පෑන් එක රත් කරලා බටර් ටිකක් දාගෙන එළවළු ටික ගෙන හොඳට උයාගන්න.දැන් තක්කාලි සහ පිටි එකතු කරගන හොඳට උයාගන්න.

 

03.තක්කාලි පේස්ට් එක දැන් එකතු කරන්න.ලුණු ගම්මිරිස් වගේම වියළි හර්බ්ස් ටික එකතුකරගන්න දැන් තමයි වෙලාව.

04.ගින්දර අඩුකරලා මිනිත්තු කිහිපයක් උයාගන්න.

 

05.දැන් සෝස් ටික හොඳට පෙරාගෙන කැමති විදියකට අහුරගන්න.

(Visited 1 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Chicken kebab
next
චිකන් කෙබාබ්
  • 0 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Chicken kebab
next
චිකන් කෙබාබ්

Add Your Comment