0 0
චොකලට් බ්‍රව්නි

චොකලට් බ්‍රව්නි

ඉමිහිරි චොකලට් රස විඳගන්න

Directions

Share

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

• චොකලට් ග්‍රෑම් 250
• බිත්තර 2
• කොකෝවා පව්ඩර් කෝප්ප 1/4
• පිටි කෝප්ප 3/4
• බටර් කෝප්ප 3/4
• සීනි කෝප්ප 1 ¼
• වැනිලා ස්වල්පයක්
• ලුණු

 

පියවර 01

• චොකලට් වලින් භාගයක් (ග්‍රෑම් 125ක්) දියකරගන්න.
• වෙනම භාජනයක බටර් සහ සීනි හොඳට බීට් කරගන්න.
• දැන් දියකරගත්ත චොකලට්,බිත්තර සහ වැනිලා එකතු කරගෙන හොඳට මිශ්‍රකරගන්න.

පියවර 02

• කොකෝවා පව්ඩර්,පිටි සහ ලුණු ස්වල්පයක් අරගෙන හොඳට කලවම් කරගන්න.
• කලින් මිශ්‍ර කරගත්ත චොකලට් මිශ්‍රණය මේ පිටි මිශ්‍රණයටම එකතුකරන්න.

පියවර 03

• මිශ්‍රණය තැටියකට දමාගෙන තුනී කරලා ඉතුරු කරගත්ත චොකලට් කෑලි උඩින් දමාගන්න.

පියවර 04

• සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයකින් මිනිත්තු 25ක් පමණ බේක් කරගන්න.

(Visited 1 times, 2 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
මාමලේඩ් රසට රන්වන් චිකන්
next
දෙළුම්,දොඩම් ටාට්
  • 0 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
මාමලේඩ් රසට රන්වන් චිකන්
next
දෙළුම්,දොඩම් ටාට්

Add Your Comment