• Home
  • Recipes
  • චිකන් සහ පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්
0 0
චිකන් සහ පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

චිකන් සහ පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ස්වීට් ඇන්ඩ් සේවරී රසයට ආසම ඔයාලා වෙනුවෙන්.

Directions

Share

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්.

• බත් ග්‍රෑම් 350
• චිකන් ග්‍රෑම් 100
• අන්නාසි ග්‍රෑම් 100
• ළූණු ග්‍රෑම් 10
• සුදුළූණු තේ හැන්දක්
• කැරට් ග්‍රෑම් 30
• රෙඩ් බෙල් පෙපර් ග්‍රෑම් 30
• තෙල් මේස හැඳි 3 ක්
• ලුණු පදමට
• කෑලි මිරිස් තේ හැන්දක්
• සෝයි සෝස් මේස හැඳි 4 ක්

 

වැඩේ පටන්ගමුද?

01. මස් සහ එළවළු සියල්ලම කොටු හැඩයට කපාගන්න.

02. දැන් පෑන් එක ලිපේ තියලා චිකන් ටික හොඳට බැදගන්න.

03. සුදුළූණු,ළූණු,කැරට්,බෙල්පෙපර්,අන්නාසි සියල්ලම බැදගත්ත චිකන් එකටම දාල ටිකක් උයාගන්න.

04. දැන් අන්නාසි,සෝයි සෝස් එකතු කරලා කෑලිමිරිස් සහ ලුණු එකතුකරගන්න.

05. බත් ටික එකතු කරන්නේ දැන්.සියල්ලම හොඳට කලවම් කරලා උණු උණුවෙන්ම රස බලන්න.

(Visited 147 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Chicken and pineapple fried rice
next
චිකන් සමෝසා
  • 147 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Chicken and pineapple fried rice
next
චිකන් සමෝසා

Add Your Comment