• Home
  • Chicken
  • චිකන් පිපිඤ්ඤා සලාදේ
0 0
චිකන් පිපිඤ්ඤා සලාදේ

චිකන් පිපිඤ්ඤා සලාදේ

සැලඩ් වලට කැමති අයට ලේසියෙන්ම හදාගන්න

Directions

Share

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

• චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 200
• කොළපාට සලාද පිපිඤ්ඤා ග්‍රෑම් 100
• රතු බෙල් පෙපර් ග්‍රෑම් 100
• ළූණු ග්‍රෑම් 20
• කැරට් ග්‍රෑම් 20
• සුදුළූණු තේ හැඳි 01
• මිංචි කොළ ග්‍රෑම් 5
• මයෝනෙස් මේස හැඳි 3
• රස පදමට ලුණු/ගම්මිරිස්

 

(Visited 615 times, 1 visits today)
Step 1
Mark as Complete
Step 2
Mark as Complete

ලුණු-ගම්මිරිස් සමඟ සීසන් කරගත් චිකන් බ්‍රෙස්ට් එක හොඳින් තම්බාගන්න.
තැම්බුනාට පස්සේ හීනි තීරු විදියට කපාගන්න.
එළවළු ටිකත් හීනියට කපාගන්න.

Step 3
Mark as Complete

චිකන් ටිකයි,එළවළුයි සේරම හොඳට මිශ්‍රකරගන්න.

Step 4
Mark as Complete

දැන් මයෝනෙස්,ලුණු ගම්මිරිස් එකතුකරලා කට්ටියත් එක්ක රස බලන්න.

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Kashmir Style Chicken Biriyani
next
චිකන්,පොටෑටෝ පයි
  • 615 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Kashmir Style Chicken Biriyani
next
චිකන්,පොටෑටෝ පයි

Add Your Comment