3 0
චිකන් ඩෙවල්

චිකන් ඩෙවල්

Directions

Share

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් 1
සුදු ලුණු බික් 5
රට ලුණු 200g
මාලු මිරිස් 100g
වියලි මිරිස් කරල් 10
එනසාල්
කරාබු නැටි
රම්පෙ
කරපිංචා
කුරුදු පොතු කැබැල්ලක්
විනාකිරි
තක්කාලි සෝස්
ලුනු කුඩු ස්වල්පයක්
මාගරීන් හෝ එළවලු තෙල්

1) කුකුළු මස් හම ඉවත් කර කැබලි වලට කපා සෝදා ගන්න.

2) ලුනු හා වතුර ටිකක් භාජනයකට දමා එයට විනාකිරි ස්වල්පයක්ද , සෝදන ලද කුකුළු මස්ද දමා තම්බා වතුර බේරෙන්න්නට හරින්න.

3) ඉන්පසු භාජනයකට අවශ්‍ය පමණින් තෙල් දමා ලිප තබන්න. තෙල් රත්වන විට මස් එයට දමා බැදෙන්න හරින්න.

4) මස් කැබලි රන්වන් පාටට හැරී ගෙන එන විට එයට වියලි මිරිස් කැබලි දමා මදක් බැදෙන්න හැර කුරුදු පොතු ,එනසාල් තලා එකතු කර ගන්න. එයට රම්පෙ, කරපිංචා එක්කර ඉන්පසු තක්කාලි සෝස් මිශ්‍ර කර විනාඩියක් පමන තිබෙන්නට හැර පෙති කපා ගත් රට ලුණු,මාලු මිරිස් මිශ්‍ර කර ලුනු , අඹුල් බලා ලිපෙන් බා ගන්න.(කුකුළු මස් නොතම්බා බැද වුවත් සදා ගත හැක )

(Visited 23,079 times, 2 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Fried Chicken 101
next
ගෙදර දාන කොත්තු
  • 23,079 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Fried Chicken 101
next
ගෙදර දාන කොත්තු

Add Your Comment