0 0
චිකන් කෙබාබ්

චිකන් කෙබාබ්

Directions

Share

කටට රසට පොඩි කෑමක්

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

• චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 250
• බෙල්පෙපර් 01
• ළූණු ගෙඩියක්
• සුදුළූණු,ඉඟුරු මිශ්‍රණය තේ හැන්දක්
• මී කිරි මේස හැඳි 3
• අබ මේස හැඳි 2
• කහ තේ හැන්දක්
• ලුණු,ගම්මිරිස් පදමට
• කෙබාබ් කූරු

වැඩේ පටන්ගමු

01.චිකන්,ළූණු,බෙල්පෙපර් කැට ආකාරයෙන් කපාගන්න.

02.මීකිරි,අබ,සුදුළූණු-ඉඟුරු මිශ්‍රණය,ලුණු ගම්මිරිස් වෙනම භාජනයක හොඳට මිශ්‍රකරගන්න.


03.චිකන් ටික මේ මිශ්‍රණයේ තවරාගෙන පැය 2-3ක් පදම් වෙන්න ශීතකරණයේ තියන්න.

04.දැන් කෙබාබ් කූරු ටික අරගෙන පිළිවෙලට චිකන්,ළූණු සහ බෙල්පෙපර් තියාගන්න.


05.පදමට ග්‍රිල් කරගෙන රස බලන්න.

(Visited 1 times, 5 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
තක්කාලි සෝස්
  • 0 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
තක්කාලි සෝස්

Add Your Comment