• Home
  • Chicken
  • චිකන්,පොටෑටෝ පයි
0 0
චිකන්,පොටෑටෝ පයි

චිකන්,පොටෑටෝ පයි

රාත්‍රී කෑමවේල පහසුවෙන් ලේසියෙන් හදාගන්න

Directions

Share

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

• චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 250
• අල ග්‍රෑම් 250
• කැරට් ග්‍රෑම් 100
• මෂ්රූම් ග්‍රෑම් 100
• ළූණු ග්‍රෑම් 20
• සුදුළූණු තේ හැන්දක්
• කුකින් ක්‍රීම් මිලිලීටර 180
• ඩ්‍රයි හර්බ්ස් ස්වල්පයක්
• බිත්තර කහමදයක්
• බටර් ග්‍රෑම් 5ක්
• පදමට ලුණු-ගම්මිරිස්

(Visited 3,018 times, 1 visits today)
Step 1
Mark as Complete
Step 2
Mark as Complete

අල ටික තම්බාගෙන හොඳට පොඩිකරගන්න.

Step 3
Mark as Complete

චිකන් බ්‍රෙස්ට් එක සහ එළවළු ටික කොටු හැඩයට කපාගන්න.

Step 4
Mark as Complete

පෑන් එක රත්කරලා,බටර් ටිකක් දාගෙන ළූණු,සුදුළූණු ටික එකතුකරගන්න.දැන් චිකන් ටිකත් දාගෙන හොඳට බැදගන්න.

Step 5
Mark as Complete

එළවළු ටිකත් මිශ්‍ර කරලා හොඳට කලවම් කරගන්න ඕනේ දැන්.

Step 6
Mark as Complete

ලුණු-ගම්මිරිස් දාලා කුකින් ක්‍රීම් ටික අන්තිමට එකතු කරමු.කෑම ලෑස්තියි.

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
චිකන් පිපිඤ්ඤා සලාදේ
next
කටට සැරට හනි සහ ලයිම් චිකන්
  • 3,018 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
චිකන් පිපිඤ්ඤා සලාදේ
next
කටට සැරට හනි සහ ලයිම් චිකන්

Add Your Comment