• Home
  • Recipes
  • ග්‍රිල්ඩ් වෙජිටබල් ව්රැප්
0 0
ග්‍රිල්ඩ් වෙජිටබල් ව්රැප්

ග්‍රිල්ඩ් වෙජිටබල් ව්රැප්

Directions

Share

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්.

• ශීතකළ පිටා බ්‍රෙඩ් 04
• ළූණු ග්‍රෑම් 50
• බෙල් පෙපර් ග්‍රෑම් 50
• කැරට් ග්‍රෑම් 50
• මෂ්රූම් ග්‍රෑම් 50
• නැවුම් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 10
• චීස් ග්‍රෑම් 100

 

එහෙනම්,වැඩේ පටන්ගමු.

01.දිගටි හැඩයට එළවළු ටික සිහින්ව කපාගන්න.

02.දැන් කපාගත්ත එළවළු ටික යන්තමින් ග්‍රිල් කරගන්න.

03.ලුණු ගම්මිරිස් වලින් එළවළු ටික සීසන් කරගන්නේ දැන්.

04.පිටා බ්‍රෙඩ් එකක් අරගෙන බටර් ටිකක් ගාලා,එළවළු ටිකක් පැත්තකින් රෝල් කරගන්න පුළුවන් වෙන්න තියාගන්න.

05.එළවළු වලට උඩින් චීස් සහ කොත්තමල්ලි කොළ දාගන්නත් අමතක කරන්න එපා.

06.පිටා බ්‍රෙඩ් එක හොඳට රෝල් කරගන්න.එළවළු ඇතුළු මිශ්‍රණය මැදට වෙන විදියට.

07.දැන් මේ ව්රැප් එක ග්‍රිල් කරගෙන උණු උණුවෙන්ම රස බලන්න.

(Visited 2,958 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
චිකන් සහ පැස්ටා සැලඩ්
next
ස්පයිසි චීස් ටෝස්ට්
  • 2,958 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
චිකන් සහ පැස්ටා සැලඩ්
next
ස්පයිසි චීස් ටෝස්ට්

Add Your Comment