• Home
  • Recipes
  • ක්‍රීමි මෂ්රූම් සහ ස්පිනච් පැස්ටා
0 0
ක්‍රීමි මෂ්රූම් සහ ස්පිනච් පැස්ටා

ක්‍රීමි මෂ්රූම් සහ ස්පිනච් පැස්ටා

Directions

Share

දිව පිනවන නිර්මාංශමය රසක්

 

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

 

• පැස්ටා ග්‍රෑම් 250
• හතු ග්‍රෑම් 100
• නිවිති ග්‍රෑම් 50
• ළූණු (කපාගත්) ග්‍රෑම් 20
• සුදු ළූණු (කපාගත්) තේ හැන්දක්
• ෆ්‍රෙෂ් ක්‍රීම් මිලිලීටර 100
• ඩ්‍රයිඩ් හර්බ්ස් ස්වල්පයක්
• ලුණු-ගම්මිරිස් පදමට
• බටර් කැටයක්

(Visited 60 times, 1 visits today)
Step 1
Mark as Complete

01.පැස්ටා හොඳින් තම්බාගෙන වතුර පෙරාගන්න.

Step 2
Mark as Complete

02.පෑන් එකක් රත්කරලා බටර්,සුදු ළූණු සහ ළූණු දාගෙන හොඳින් බැදගන්න.

Step 3
Mark as Complete

03.දැන් හතු ටික එකතු කරගෙන හොඳට උයාගන්න.

Step 4
Mark as Complete

04.ලුණු,ගම්මිරිස් සහ ඩ්‍රයිඩ් හර්බ්ස් ටික එකතු කරන්නේ දැන්.ක්‍රීම් ටිකත් එකතු කරගන්න.

Step 5
Mark as Complete

05.පැස්ටා,නිවිති ටිකත් එකතු කරගෙන ආපහු හොඳට කලවම් කරගන්න.

Step 6
Mark as Complete

06.උණු උණුවෙන්ම පිළිගන්වන්න.

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
බැදගත් මාළු අලුත් විදියකට
next
බාබකිව් චිකන් සැන්විච්
  • 60 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
බැදගත් මාළු අලුත් විදියකට
next
බාබකිව් චිකන් සැන්විච්

Add Your Comment