• Home
  • Recipes
  • ක්‍රම්බල් පීච් කේක්
0 0
ක්‍රම්බල් පීච් කේක්

ක්‍රම්බල් පීච් කේක්

Directions

Share

විශේෂ අවස්ථාවකට තේ මේසය රස ගන්වන්න.

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

 

ක්‍රම්බල් සඳහා:

• පිටි ග්‍රෑම් 70
• ශීතකල බටර් ග්‍රෑම් 40
• සීනි ග්‍රෑම් 70

කේක් එක සඳහා:

• සොෆ්ට් බටර් ග්‍රෑම් 60
• සීනි ග්‍රෑම් 100
• වැනිලා මිලිලීටර 10
• පිටි ග්‍රෑම් 140
• බිත්තරයක්
• බේකින් පව්ඩර් ග්‍රෑම් 5
• කිරි මිලිලීටර 80
• ලුණු පදමට
• පීච්(කෑන් කල) ග්‍රෑම් 200

(Visited 212 times, 1 visits today)
Step 1
Mark as Complete

01.බටර්,පිටි සහ සීනි බෝල් එකකට දාගෙන හොඳට මිශ්‍ර කරගන්න.ක්‍රම්බල් වනතෙක් මිශ්‍රකරගත් මිශ්‍රණය ශීතකරණයේ දාගන්න.

Step 2
Mark as Complete

02.කේක් එක සඳහා අවශ්‍ය සියළු ද්‍රව්‍ය මිශ්‍ර කරගෙන කේක් තැටියක දමාගන්න.

Step 3
Mark as Complete

03.දැන් කේක් එක පීච් කැබලි වලින් ගාර්නිෂ් කරගෙන ශීතකල ක්‍රම්බල් වලින් ආවරණය කරගන්න.

Step 4
Mark as Complete

04.සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයකින් මිනිත්තු 45ක් කේක් පුළුස්සාගන්න.

Step 5
Mark as Complete

05.සිසිල් වුණාට පස්සේ කැබලි කපාගෙන රසබලන්න.

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Crumble Peach cake
next
Hot Butter Cuttlefish
  • 212 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Crumble Peach cake
next
Hot Butter Cuttlefish

Add Your Comment