• Home
  • Recipes
  • කටට සැරට හනි සහ ලයිම් චිකන්
0 0
කටට සැරට හනි සහ ලයිම් චිකන්

කටට සැරට හනි සහ ලයිම් චිකන්

රස පිනවන මිරිස් සැරට කැමති අයට

Directions

Share

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

• චිකන් තයි 4ක්
• පැණි මිලිලීටර 25
• සෝයි සෝස් මිලිලීටර 50
• සුදුළූණු තේ හැන්දක්
• අමුමිරිස් ග්‍රෑම් 5ක්
• මිරිස් කුඩු තේ හැඳි භාගයක්
• රස පදමට ලුණු-ගම්මිරිස්

(Visited 1,289 times, 1 visits today)
Step 1
Mark as Complete
Step 2
Mark as Complete

සියලුම කළමනා හොඳට මිශ්‍රකරලා චිකන් ටික පදම් වෙන්න පැයක් විතර තියෙන්න හරින්න.

Step 3
Mark as Complete

-චිකන් ටික පදම් වුණාට පස්සේ බේකින් ට්‍රේ එකකට දාගන්න.
-සෙල්සියස් අංශක 220ක උෂ්ණත්වයකින් පුළුස්සා ගන්න.අතරමඟදී දෙපැත්ත පොඩ්ඩක් මාරු කරන්නත් ඕනේ.

Step 4
Mark as Complete

බාගත්ත චිකන් එකට පදමට දෙහි ඇඹුල් එකතු කරලා උණු උණුවෙන්ම කෑමමේසෙට යවන්න.

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
චිකන්,පොටෑටෝ පයි
next
Chicken Alfredo Baked Penne
  • 1,289 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
චිකන්,පොටෑටෝ පයි
next
Chicken Alfredo Baked Penne

Add Your Comment