• Home
  • Recipes
  • ඕට්ස් රසට චිකන් ස්ටික්ස්
0 0
ඕට්ස් රසට චිකන් ස්ටික්ස්

ඕට්ස් රසට චිකන් ස්ටික්ස්

Directions

Share

සෞඛ්‍යසම්පන්න ඕට්ස් වලින් ආස හිතෙන ස්නැක් එකක් හදාගමු.

 

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්

 

• චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 200
• ඕට්ස් ග්‍රෑම් 100
• බිත්තරයක්
• පිටි ග්‍රෑම් 100
• බැදගැනීමට තෙල්
• රස පදමට ලුණු-ගම්මිරිස්

(Visited 30 times, 1 visits today)
Step 1
Mark as Complete
Step 2
Mark as Complete

01.චිකන් බ්‍රෙස්ට් එක තීරු කපාගන්න.

Step 3
Mark as Complete

02.ලුණු,ගම්මිරිස් වලින් චිකන් ටික හොඳට සීසන් කරගෙන මිනිත්තු 15ක් පමණ ශීතකරණයේ තබාගන්න.

Step 4
Mark as Complete

03.දැන් පදම් වුණු චිකන් ටික පිටි වල තවරලා,බිත්තර සාරු වල දවටගෙන අන්තිමට ඕට්ස් වල තවරගන්න.

Step 5
Mark as Complete

04.රන්වන් පැහැය එනතෙක් ඕට්ස්-චිකන් තීරු හොඳට බැදගෙන රස බලන්න.

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Crunchy oats coated chicken sticks
next
Crumble Peach cake
  • 30 Views
  • Easy

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Crunchy oats coated chicken sticks
next
Crumble Peach cake

Add Your Comment