අලුත් චෙෆ් කෙනෙක් වෙන්න කැමතිද? Sodastreams වලින් වැඩ පටන් ගමු.

පායන කාලේ නිසා රස්නේ වෙලාවට රස දෙයක්,කූල් දෙයක් බොන්න ඕනිම කෙනෙක් කැමතියි.සීතලට,පැණි රසට..ආසම දෙහි ජූස් එක බොනවද?සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බොනවද?කොහොමද දෙකම එකපාරම බිව්වොත්? Sodastreams… ඔන්ලයින් ගන්නත් පුළුවන්පහසු උපකරණයක්. වතුර ඉඳලා ඔයා ආසම ජූස් එකක් සෝඩා තාලෙට රස කරගන්න Sodastream එකක් අත්හදා බලන්න.
#1 කැමති රසක්
ඔයා කැමතිම ජූස් එකක් අරගෙන රසවත් ශීත බීමක් සකස් කරගන්න. Sodastream නිසා ඕනිම පානයක් සෝඩා රසට හරවගන්න පුළුවන්.
#2 වතුරටත් වෙනස් රසක්
වතුර අපි කාටත් අවශ්‍යම දෙයක්.දවස පුරාම සනීපෙට ඉන්න ලෙමන් පෙති කිහිපයක්,කොමඩු කැබලි හෝ තයිම් එකතුකල වතුර ටිකක් Sodastream වලින් රසවත් කරගන්න.
#3 සීනි පාලනය
කඩෙන් බොන සොෆ්ට් ඩ්‍රින්ක්ස් වගේම රස වුණත්, ඒ තරම් සීනි පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ.සීනි පාලනය හැම අතින්ම වැදගත්.ඒ නිසා රසට බොන අතරේ ඔයාගේ සීනි මට්ටමත් පාලනය කරගන්න.
#4 පරිසර හිතකාමී
Sodastreams වලට විදුලිය අවශ්‍ය නැහැ. වාසියි නේද?ඒ වගේම කඩෙන් බොන සොෆ්ට් ඩ්‍රින්ක්ස් එක්ක ලැබෙන ප්ලාස්ටික් බෝතල් කන්දරාවටත් Sodastreams නියම විසඳුමක්.